පෙන්තකොස්තය: ක්‍රියා 1-7
Loading...

My360 Helper


ආබ්‍රහම්ගෙන් පැවත එන්නාවූ: නාසරෙත්හි යේසුස් වහන්සේ තුළින්, සියලු ජාතීන්ට උන්වහන්සේ ආශීර්වාදය නැවත ලබා දීමට දෙවියන් වහන්සේ තමාගේ ඉපැරණි පොරොන්දු ඉටු කළ ආකාරය, ක්‍රියා පොතෙන් පෙන්වයි. යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ, ඊශ්‍රායෙල් ජනතාව අලුත් කරන්නේ කෙසේද සහ ජාතීන්ට සුභ ආරංචිය නිවේදනය කිරීමට ඔවුන්ව සූදානම් කරන්නේ කෙසේද යන්න, අපි ගවේෂණය කරන්නෙමු. #Bible #බයිබලය #ක්‍රියා