ක්‍රියා 8-12 පිළිබඳ අපගේ වීඩියෝව, යේසුස් වහන්සේගේ අනුගාමිකයන්ව, යෙරුසලමේ සිටි මෙසියානු යුදෙව්වන්ගේ කුඩා සාමූහිකයක් සිට, ජාතීන් පුරා ඉක්මනින් ව්‍යාප්ත වූ බහු-වාර්ගික ප්‍රගමණයක් බවට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණෝ විසින් පරිවර්තනය කළ ආකාරය, ගවේෂණය කරයි. #Bible #බයිබලය #ක්‍රියා