My360 Helper


යේසුස් වහන්සේගේ කාර්යය හා සේවය, පාස්කු මංගල්‍යය සැමරීම දක්වා සතියක මතභේදයකින් අවසන් විය. මෙම වීඩියෝවෙන් අපි ලූක් තුමාගේ ශුභාරංචිය 19-23 ගවේෂණය කරන්නෙමු. සහ, නිර්දෝෂී යේසුස් වහන්සේ රෝමයට එරෙහි විප්ලවවාදී කැරලිකරුවෙකු ලෙස ඝාතනයට ලක් වූයේ කෙසේද යන්න, සොයා බලමු. එමෙන්ම, උන්වහන්සේගේ මරණය ඊශ්‍රායලයට හා මුළු මනුෂ්‍ය වර්ගයාටම නව අනාගතයක් විවර කරන බව උන්වහන්සේ විශ්වාස කළ නිසා, යේසුස් වහන්සේ කිසිසේත් පුදුමයට පත් නොවූයේ කෙසේදැයි අපි දකින්නෙමු. #Bible #බයිබලය #ලූක්