මාර්ක් සුභාරංචිය
Loading...

My360 Helper


යේසුස් වහන්සේගේ ජීවිතය, මරණය හා නැවත නැඟිටීම පිළිබඳ මුල්ම නිල වාර්තාවලින් එකකි. ඊශ්‍රායෙල්වරුන් බලා සිටි සැබෑ මෙසියස් වහන්සේ, යේසුස් වහන්සේද යන මූලික ප්‍රශ්ණ ගැන, මාර්ක් තුමා කතා කරයි. සහ එසේ නම්, උන්වහන්සේ දුක් විඳ මරණයට වුණා නම්, උන්වහන්සේ කුමන ආකාරයේ මෙසියානු රජ කෙනෙක්ද? #Bible #බයිබලය #මාර්ක්